Home » Education » ඇවිදීම ආරම්භ කරන මුල්කාලයේදී දෙපාවල ඇතිවන සන්කූලතා මොනවාද?

ඇවිදීම ආරම්භ කරන මුල්කාලයේදී දෙපාවල ඇතිවන සන්කූලතා මොනවාද?

Written By Parenting.lk on Thursday, Nov 26, 2020 | 08:30 AM

 
කසුනි චන්දිමා මහත්මිය -භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල ඔබේ පුංචි පැටියා මුල් පියවර ඔසවන දවස දෙමාපියන් විදියට ඔබ ලබන්නේ අපිරිමිත සතුටක්. ඒත් යම් යම් සංකූලතා හේතුවෙන් ඇතැම් දරුවන්ගේ ඇති විය හැකි ගැටලුකාරී තත්ත්ව පිළිබඳව අපිට නොසලකා හරින්න බැහැ. දෙමාපියන් විදියට අප කළ යුතු වන්නේ එවැනි සංකූලතා හඳුනා නිසා අවස්ථාවේ වෘත්තීමය සුදුසුකම් සපිරි අයෙකුගෙන් උපදෙස් පැතීමයි.