Home » Entertainment » Sidu | Episode 1095 22nd October 2020

Sidu | Episode 1095 22nd October 2020

Written By TV Derana on Thursday, Oct 22, 2020 | 10:30 AM

 
දිසානායක මහත්තයා රුක්ෂි සමග පොඩි හාමුදුරුවෝ ඉල්ලීමේ අරමුණින් පන්සලට එයි. එහෙත් ලොකු හාමුදුරුවන් එය ප්‍රතික්ෂේප කර දිසානායක මහත්තයාට සහ රුක්ෂිට බැඳීම් වල ආදීනත්වය පිළිබඳව ධර්මය දේශනා කරයි.