Home » Travel & Events » 19- මහා රාවණා රජුගේ දේහය මහකුඩුගල බලකොටුව තුළRemains of King Maha Rawana in the Mahakudugala Fort

19- මහා රාවණා රජුගේ දේහය මහකුඩුගල බලකොටුව තුළRemains of King Maha Rawana in the Mahakudugala Fort

Written By Helanawaranaya SWH on Friday, Oct 09, 2020 | 06:25 AM

 
මහා රාවණයන් ගේ දේහය වගේම සෙන්පතිවරුන් ගේ හා මහා රාවණයන්ගේ ඥාතීන්ගේ දේහයන් mahakudugala ගිරිසිකරය තුළ ඇතැයි රාවණ පර්යේෂණ සංවිධානය විශ්වාස කරයි. ඔවුන් ගවේෂණයන් දිගින් දිගටම කරගෙන යයි. ඉදිරියේදිත් ගවේෂණය තුළින් ලැබෙන සාධක සහ සාක්ෂි ඔබට ගෙනෙන්නට අප යූ ටියුබ් නාලිකාව සූදානමින්.The Ravana Research Organization believes that the remains of the great Ravanas as well as the bodies of the generals and the relatives of the great Ravanas are found in the Mahakudugala range. They continue to explore. Our YouTube channel is ready to bring you the facts and evidence of future exploration.