Home » Entertainment » සමහර අවස්ථා වලදී ඒ ආදරය දරා ගන්න බැරි වුනා | Udari Warnakulasooriya

සමහර අවස්ථා වලදී ඒ ආදරය දරා ගන්න බැරි වුනා | Udari Warnakulasooriya

Written By CHABEE - චබියා on Friday, Jun 05, 2020 | 01:25 AM

 
සමහර අවස්ථා වලදී ඒ ආදරය දරා ගන්න බැරි වුනා | Udari Warnakulasooriya කොහොමද දුවත් එක්ක ගෙදරටවෙලා ගතකරන කාලය ඇත්තටම මේ ගතකරන කාලය හරිම සුන්දරයි. මං නිතරම රූගතකිරීම් එක්ක කාර්‍යබහුලයි, දුවත් එහෙමයි එයා school යනවා. ඒ නිසා අපි දෙන්නට එකට ඉන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මේ දවස්වල අපි දෙන්නම ගෙදර, ඉතිං මේ ටිකේ මමයි දුවයි හරිම සතුටින් කාලය ගතකරනවා Thank you for watching My videos Please Like, Share & Comment I Am Always Updating Srilankan Actors & Actress Current Situations. If You Guys Interesting To Watch My Videos Don't Forget to Subscribe CHABEE - චබියා YouTube Channel. For Copyright Matters Please Contact Us - [email protected] These Pictures Were Downloaded From Internet And Used Under Fair Usage Policy I Do Not Own Any Copyright For Such Content Edit Chabee Producer Chabee #Srilankan #Actors #Actress