Home » People & Blogs » ගෙදර තියන දේවල් වලින් රසම රස චොක්ලට් කේක් එකක්/බටර්,බිත්තර,බීටර් මොකුත් නෑ/No Oven Chocolate Cake

ගෙදර තියන දේවල් වලින් රසම රස චොක්ලට් කේක් එකක්/බටර්,බිත්තර,බීටර් මොකුත් නෑ/No Oven Chocolate Cake

Written By Waruni's Kitchen on Sunday, Apr 12, 2020 | 06:02 AM

 
රෙසිපි පාන් පිටි 120g කොකෝ පව්ඩර් 25g සීනි 90g බේකින් පවුඩර් තේ හැදි 1 1/2යි තෙල් 65ml (තෙල් වෙනුවට බටර් දියකරද එක්කල හැක) කිරි 137ml වතුර 138 ml(වතුර වෙනුවට කිරිම එක්කල හැක) චොක්ලට් ග්ලේස් සදහා කුකින් ඩාර්ක් චොක්ලට් 100g විපින් ක්‍රීම් 100ml බටර් 15g මී පැනි තේ මේස හැදි 01යි ♦️අවන් එකක බේක් කරන්නේ නම් 160C'උශ්නත්වයේ විනාඩි 25ක් 30ක් පමන් බේක් කරන්න ♦️ස්ටීම් කරන්නේ නම් විනාඩි 35-40ක් පමන අවශ්‍ය වේ