Home » Education » Document Style and Table of Content - Explanation in Sinhala (‌‌ල‌ේඛන ම‌ෝස්තර හා පටුන ‌යෙදීම)

Document Style and Table of Content - Explanation in Sinhala (‌‌ල‌ේඛන ම‌ෝස්තර හා පටුන ‌යෙදීම)

Written By Hasala Sithum Wickramainghe on Monday, Apr 20, 2020 | 11:22 AM

 
වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් පිටු කිහිපයකින් යුත් ල‌ේඛන නිර්මාණය කිරීමේදී ඒකම ආකාරයේ ආකෘතීන් ‌ප‌ොදුවේ භාවිතා කිරීම සදහා Style ‌යොදාගත හැක. Style භාවිතා කිරීම මගින් පිටු අංක හා මාතෘකා ඇතුලත් පටුන නිරීමානය කිරීම පහසු කරවයි. "Style" can be used to create the same format when creating multiple-page documents using word processing software. "Style" makes easy to make a table of content.