Home » Education » Tissa Jananayake - Episode 46 | ජීවින් වර්ගීකරණය - බෞද්ධ දර්ශණයේ ඉගැන්වීම

Tissa Jananayake - Episode 46 | ජීවින් වර්ගීකරණය - බෞද්ධ දර්ශණයේ ඉගැන්වීම

Written By Tissa Jananayake on Sunday, Feb 02, 2020 | 04:11 AM

 
ඕපපාතික ජීවින් කියල කොටසක් ඉන්නවද? දෙවියෝ මිනිස්සුන්ගේ ඇගවල් වලට ඇතුළු වෙනවද? දෙවියෝ මීයාගේ පිටේ යද්දී කපුවා යන්නේ V 8 එකේ අපි දෙන කාබයිට් ගහපු පලතුරු කන්න තරම් දෙවියන්ට අහේනියක් තියනවද? දෙවියෝ ඉන්නවා කියලා විද්‍යාව පිළිගන්නේ නැත්තේ ඇයි? Facebook : https://www.facebook.com/TissaJananayake01/ ©Tissa Jananayake - All Rights Reserved ® අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.