Home » Entertainment » මායා නැතී පිවිතුරු නුබේ මේ ආදරේ I Dulakshana Achintha Ft Yuki Navaratne | Official Music Video

මායා නැතී පිවිතුරු නුබේ මේ ආදරේ I Dulakshana Achintha Ft Yuki Navaratne | Official Music Video

Written By Dulakshana Achintha on Friday, Aug 09, 2019 | 10:35 PM

 
#Mayanathi #MeAdare #DulakshanaAchintha #YuKIBeatz #roshelrogers #Mayanathi #pivithurunumbe#MayaNathipiwithuruNube Song | Me Adare (මේ ආදරේ) Artist | Dulakshana Achintha Lyrics | @YuKIBeatZ Melody I Yuki Navaratne Music | YuKI Navaratne | YuKIBeatZ --------------------------------------------------------- Director I Sajith Akmeemana Script I @sajithakmeemana5504 DOP, Editor, Colorist I Nishan B Production Manager I Iresh Abeywardhane Production I @bmaxstudio2761 --------------------------------------------------------- බලන් මගේ සදේ.. කියන් සදා මගේ.. හිස තියන් ලයේ නුබේ.. පියන් දෙනෙත් මගේ.. හමා මා ලගින්.. නුබේ සුසුම් දැනී.. කෙහෙරැල් මතින් නුබේ.. තුරුලෙම හිදිම්.. මයා නැතී පිවිතුරු නුබේ මේ ආදරේ // පාරා නැතී මිහිරැති නුබේ මේ ආදරේ// මායා නැතී නැතී ඒ පිවිතුරු - මා පාරා නැතී නැතී ඒ මිහිරැති නුබේ ආදරෙන් මා.. සැනසුනී... එක හවසක දෑතින් අල්ලන් මා නුබේ ගවසා මල් ඔය වරලේ හදන් මාලිගා හිත කොනේ.... බලන් ඉන්න හිතවත් වැඩී ඔය සිනා.. ඒ ආසාවෙන් මංමත් උනා.. මා ඒ ඔබමයී සදා... මයා නැතී පිවිතුරු නුබේ මේ ආදරේ // පාරා නැතී මිහිරැති නුබේ මේ ආදරේ ... මායා නැතී නැතී ඒ පිවිතුරු - මා පාරා නැතී නැතී ඒ මිහිරැති නුබේ ආදරෙන් මා.. සැනසුනී...