Home » Entertainment » Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria

Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria

Written By Ruwan Hettiarachchi on Friday, May 04, 2018 | 09:13 AM

 
Song Title : Hiru Mal (හිරු මල්) Produced by Ruwan Hettiarachchi Melody Composer : Ruwan Hettiarachchi Artist : Ruwan Hettiarachchi ft Umaria Lyrics : Sajith V Chathuranga Music : Amith Guru Video by Black Pepper Studio Guitars by Mahendra Pasquel Follow Ruwan Hettiarachchi” Spotify: https://open.spotify.com/artist/5W04K... Instagram: / hettiarachchi.ruwan Facebook: / official.ruwan.hettiarachchi TikTok: https://www.tiktok.com/@ruwanhettiarachchi55 https://www.youtube.com/channel/UC9liGKvGwCFLwwv5qCAtYvg? To Set HIRU MAL As Your Caller Tune. DIALOG 87520519 / MOBITEL 74735881 AIRTEL 8880078517 / ETISALAT *3546740137 HUTCH 369 351329 Lyrics: Chorus: හිරු මල් කිනිත්තක් දරා සිහිලැල් පියාපත් සලා සුළඟින් හොරෙන් මග අසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් ඉඩක් ඉල්ලලා තුරුලෙන් ලැගුම් ගෙන එදා හසරැල් ලොවක් හිත මවා හෙට මා ඔයාගේ වෙනවා හෙට මා ඔයාගේ වෙනවා 1st Verse: සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා කියා දෙන්න ඔබගේ සෙනෙහස කොතෙක් දැයි කියා අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා හිතේ මැවුන ප්රේම කවියේ හිඩැස් තැන් මකා හිදින්නට හිතයි සුවසේ තුරුල් වී සදා රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා පුරුද්දද්ද මේ දිවියේ මටත් නොහැගුනා 2nd Verse: පහන් තරුකාවක් වාගේ හදේ පායලා ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා නෙතින් වැටුණු කදුලැල් ඔබගේ අතින් පිස දමා සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා පහන් ටැබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැදෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා පුරුද්දද්ද මේ දිවියේ මටත් නොහැගුනා End Chorus: හිරු මල් කිනිත්තක් දරා සිහිලැල් පියාපත් සලා සුළඟින් හොරෙන් මග අසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් ඉඩක් ඉල්ලලා තුරුලෙන් ලැගුම් ගෙන එදා හසරැල් ලොවක් හිත මවා හෙට මා ඔයාගේ වෙනවා හෙට මා ඔයාගේ වෙනවා 'Hirumal' (හිරුමල්)' Official Music video, Exclusive license to Ruwan Hettiarachchi under Mirror Entertainment #hirumal #ruwanhettiarachchi #umaria #officialmusicvideo