Home » Entertainment » මන්දාරමේ Romesh Sugathapala Official Music Video

මන්දාරමේ Romesh Sugathapala Official Music Video

Written By Romesh Sugathapala on Thursday, Mar 22, 2018 | 06:43 AM

 
Voice | Romesh Sugathapala Lyrics | Sajith Akmeemana Music | Gayan Randy Perera Director | Sajith Akmeemana at PAPA Films Art & Assistant Director | Iresh Abeywardhane Editor | Nishan B DOP | Chathur Kamsha Deshapriya Production Manager | Shaveen Dharmathilake Colorist | Ananda Bandara Make Up | Nishadini Bandara Focus Puller | Chulaka Saman Follow ROMESH Instagram -https://instagram.com/romesh_sugathapala Face Book-https://www.facebook.com/romeshsugathapalaofficial Tik Tok- tiktok.com/@romeshsugathapala https://music.apple.com/lk/album/mandarame/1508101415?i=1508101486 https://open.spotify.com/search/results/Mandaram#context පාවෙන්න කියා දෙන්න - ඔබ එක්ක මට දුර යන්න ලංවෙන්න ඉඩක් දෙන්න - තොල් එක්ක මට තනිවෙන්න සිහිනයට තටු මැව්වෙ ඔබ නේදෝ... මොහොතකට මුළු ලෝකෙ මගෙ වේදෝ....... ස්නේහාදරේ වින්ඳේ මන්දාරමේ පින්තාරු වේ රැන්ඳු තොල් සායමේ... ස්නේහාදරේ වින්ඳේ මන්දාරමේ රැන්දුවා..මත්වුනා ඔබගෙ තොල් සායමේ... සන්සුන් වේ... පෙම්වත් වේ... ලං ලං වේ සුසුමන් මත්තේ... හද ගැස්සේ... දැනේ රස්නේ... ඔබ ඇත්තේ මගෙ හිත අස්සේ... මන බැඳුනේ... ප්‍රිය ලඳුනේ... ඔබෙ කොපුලේ කැල්මන් මත්තේ... හද ගැස්සේ... දැනේ රස්නේ... ඔබ ඇත්තේ මගෙ හිත අස්සේ...