Home » News & Politics » Sri Lanka floods: 169 dead 102 missing

Sri Lanka floods: 169 dead 102 missing

Written By LANKA FILES on Monday, May 29, 2017 | 03:36 AM

 
ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක වල තව දුරටත් වැසි වැටීමේ අවදානමක් ඇති හෙයින් ගංවතුර නිසා නිවෙස් හැර ආ ජනතාවට නැවත දැනුම් දෙනතුරු ආපසු නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටී.