Home » News & Politics » Homes damaged as part of Meethotamulla garbage dump collapses

Homes damaged as part of Meethotamulla garbage dump collapses

Written By Ada Derana on Friday, Apr 14, 2017 | 10:23 AM

 
A section of the Meethotamulla garbage dump has reportedly collapsed, completely destroying several nearby houses and damaging others in the vicinity කුණු කන්ද නායයාමෙන් මීතොටමුල්ලේ ඛේදවාචකයක් මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් නිවාස ගණනාවකට බරපතළ හානි සිදුව ඇති බවත්, ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ. Watch More Video - http://goo.gl/2QWjSA