Home » Science & Technology » NodeMCU Sinhalen 02 - Install Drivers & Setup Arduino IDE for Programming

NodeMCU Sinhalen 02 - Install Drivers & Setup Arduino IDE for Programming

Written By Nisal Hewagamage (NisalHe) on Wednesday, Oct 19, 2016 | 08:08 PM

 
Driver links and more info - http://nisalhe.com/nodemcu-sinhalen-02-install-drivers-setup-arduino-ide-for-programming/ Fb Group - https://www.facebook.com/groups/NodeMCUSriLanka NodeMCU පාඩම් මාලාව - 02 අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ NodeMCU එකට අවශ්‍ය Drivers Install කරගන්න විදිය සහ Arduino IDE එකේ කරගන්න ඕනෙ වෙනස් කම් ටික. මේ ටික හරියට කරගත්තනම් programming පටන් ගන්න පුළුවන්. ඊලග වීඩියෝ එකේ ඉදන් Wifi එක්ක වැඩ කරන විදිය ගැන කියල දෙනවා. එහෙනම් වීඩියෝ එක බලලා යාලුවන්ටත් මේ ගැන දැනගන්න අනිවා share කරන්න nodemcu node mcu sinhala tutorial lesson how to install drivers on arduino ide setup explained in sinhala sinhalen easy guide internet of things esp8266 esp 8266 wifi cp210x usb toi uart bridge silicon labs json iot by Nisal Hewagamage NisalHe Sri Lanka